
JB Hi-Fi කොටස් මිල 11%කින් කඩා වැටෙයි
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ retail සමාගමක් වන JB Hi-Fi හි කොටස් මිල ගණන් 11% කින් පමණ පහත වැටී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ retail සමාගමක් වන JB Hi-Fi හි කොටස් මිල ගණන් 11% කින් පමණ පහත වැටී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Tasmania ප්‍රාන්තයේ නොමිලේ බස් රථ සේවාව ආරම්භ කිරීමත් සමඟ Kinetic බස් සමාගමේ මගී සංඛ්‍යාව 20% කින් පමණ ඉහළ ගොස් තියෙනවා. නමුත් මුදල් අය නොකරන නිසා ආසන වෙන්කර පැමිණෙන්නේ නැති පිරිස වැඩිවීම විශාල ගැටලුවක් වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පවතින උද්ධමනය සහ ඉහළ පොලී අනුපාත හමුවේ දැඩි ජීවන වියදම් අර්බුදයකට මුහුණ දී සිටින මිලියන සංඛ්‍යාත ජනතාව, මුදල් ඉතිරි කර ගැනීම සඳහා කල්ඉකුත් වූ ආහාර පවා පරිභෝජනය කිරීමට පෙළඹී ඇති බව නවතම වාර්තාවකින් හෙළි වෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණය වසර 4 ක ස්ථාවර කාලසීමාවකට සීමා කිරීම තුළින් රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 93 ක දැවැන්ත වාසියක් ලබාගත හැකි බව පෙන්වා දෙමින් නව වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Tasman මුහුද දෙසින් පැමිණෙන අධික පීඩන පද්ධතියක් හේතුවෙන් South Australia, NSW, Victoria සහ Tasmania යන ප්‍රාන්ත 4 හි මිලියන සංඛ්‍යාත ජනතාවකට ඉදිරි සතිය තුළ තද වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන අතර ඒ සඳහා සූදානමින් සිටින ලෙස කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම් දෙනවා.
AusCey TV News Editorial Panel ·

Brisbane Showgrounds හි පැවැති Ekka Festival අතරතුර One Nation පක්ෂයේ ප්රචාරක ඇඳුමින් සැරසී සිටි 60 හැවිරිදි පක්ෂ සාමාජිකාවකට පිරිසක් විසින් පහරදී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි Pullman හෝටලයේදී ඉරිදා රාත්‍රියේ සිදුවූවා යැයි කියන ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාව වෙත පැමිණ Protection Visa සඳහා අයදුම් කරන තාවකාලික විදේශිකයන්ගේ වැඩ කිරීමේ අයිතිය අහෝසි කිරීමට Albanese රජය සූදානම් වන බවට පැතිර යන වාර්තා සමගින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි regional ප්‍රදේශයේදී අතුරුදහන් වූ Samantha Murphy නමැති තිදරු මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින 24 හැවිරිදි Patrick Orren Stephenson නැමැත්තා, හදිසියේ රෝහල් ගත කිරීමෙන් පසුව නැවත බන්ධනාගාරය වෙත යොමු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්ත රජය ඉදිරිපත් කළ සංශෝධිත නව වැටුප් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමයේ වික්ටෝරියානු ශාඛාවේ සාමාජිකයන් තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ, ආහාර පාන සහ නිවාස ණය ගෙවා ගැනීමට අපහසු පුද්ගලයන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් කලින් ලබා ගැනීමට ඉඩ දිය යුතු බවට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

1970 දශකයේ සිට 1980 අගභාගය දක්වා කාලය තුළ දැරියන් පස්දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා මත 67 හැවිරිදි පුද්ගලයෙකු Brisbane හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·