
Clayton දුම්රිය ස්ථානයේදී පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මියයයි
Melbourne හි south-east ප්‍රදේශයේ පිහිටි Clayton දුම්රිය ස්ථානයේදී පොලිස් අත්අඩංගුවට ගත් 37 හැවිරිදි පුද්ගලයෙකු ස්වල්ප වේලාවකට පසු මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි south-east ප්‍රදේශයේ පිහිටි Clayton දුම්රිය ස්ථානයේදී පොලිස් අත්අඩංගුවට ගත් 37 හැවිරිදි පුද්ගලයෙකු ස්වල්ප වේලාවකට පසු මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Hawthorn සහ Collingwood කණ්ඩායම් අතර MCG ක්‍රීඩාංගණයේ පැවැති AFL තරගය අතරතුර, තරග නරඹන්නෙකුට අමානුෂික ලෙස පහරදුන් 20 හැවිරිදි තරුණයෙකු Victoria පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

2026 AFLW තරගාවලිය ආරම්භ කරමින් Unley Oval හිදී පැවැති තරගයෙන් Adelaide Crows පිල පරදවා ලකුණු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Sydney Swans කණ්ඩායම සමත් වුණා. Sydney Swans කණ්ඩායම Adelaide Crows පිල පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·

Tasmania හි Hobart Reception Centre හි සිරමැදිරියක් තුළ සිටි 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව Tasmania Police තහවුරු කරනවා.
AusCey TV News Editorial Panel ·

Israel-Palestine ගැටුම සම්බන්ධයෙන් වන විශේෂඥ සාක්ෂි පිළිබඳ ඇතිවූ මතභේදයක් හේතුවෙන්, ඉශ්‍රායල ජාතික රෝගීන්ට තර්ජනය කළ බවට චෝදනා ලැබූ Sydney හි හිටපු හෙද හෙදියන් දෙදෙනාගේ අපරාධ නඩුව ලබන වසර දක්වා කල් යාමට ඉඩ ඇති බව වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

Moreton Bay හි Albany Creek ප්‍රදේශයේ Albany Creek මාර්ගයේ පිහිටි මෙම fast food ආයතනය අසලදී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 8.15ට පමණ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, Petrie හි පදිංචි 16 හැවිරිදි තරුණයෙකු මෙලෙස පිහි ඇනුමකට ලක්ව බරපතල තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

මෙවර රාජ්‍ය මැතිවරණය ජයග්‍රහණය කළහොත්, මහාමාර්ග ටොල් ගාස්තු සතියකට $50 දක්වා සීමා කිරීමට පියවර ගන්නා බව Victorian Liberal පක්ෂය පොරොන්දු වෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම අපනයන ක්ෂේත්රය වන, $55 billion වටිනා ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්රය දැඩි ලෙස සීමා කරන බවට One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ කුලී පදනම මත ජීවත්වන ජනතාවට තමන්ගේම කියා නිවසක් මිලදී ගැනීමට පවතින 'තැන්පතු මුදල්' බාධකය ඉවත් කිරීම සඳහා Coposit ආයතනය විසින් 'Unrent' නමින් නව වැඩසටහනක් ලබන ඔක්තෝබර් මාසයේදී හඳුන්වාදීමට සූදානම් වනවා.
AusCey TV News Editorial Panel ·

එළඹෙන වියළි කාලගුණයට පෙර Regional Victoria හි ගොවීන් පසුගියදා ලැබුණු අධික වර්ෂාපතනය සතුටින් පිළිගෙන තිබෙනවා. පසුගිය සතියේ ප්‍රදේශ කිහිපයකට ලැබුණු 150mm දක්වා වූ තද වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවූ අතර, Western Victoria හි ඇතැම් වගාවලට 15%ක පමණ හානියක් සිදු වුණා.
AusCey TV News Editorial Panel ·

ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අපරාධ නිසා ගමන් කිරීමට ආරක්ෂිත නැති බවට රජය විසින් නම් කර ඇති රටවලින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නතර කරන ලෙස One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටිනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල් වල රැකියා ස්ථානයන්හි ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ඇති කිරීමේ ක්‍රියාවලිය ඉතා මන්දගාමී මට්ටමක පවතින බව නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය මගින් සිදුකළ අලුත්ම ගෝලීය පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·