
විශ්රාමික පොලිස් නිලධාරීන් 400ක් යළි සේවයට
Victoria පොලීසියෙහි පවතින 1,500ක පමන නිලධාරී හිඟයට සහ ඉහළ යන අපරාධ රැල්ලට විසඳුමක් ලෙස, විශ්රාමික පොලිස් නිලධාරීන් සිය ගණනක් 'reservists' ලෙස නැවත සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










