
ඇෆ්ගන් පිරිසකගේ ජීවිතය තීරණය කරන ඕස්ට්‍රේලියානු වීසා
තලේබාන් පාලනයෙන් ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් අහෝසි කිරීමත් සමග පාකිස්ථානයට පලාගිය ඇෆ්ගන් මානව හිමිකම් ක්‍රියාකාරිනියන් සහ ඔස්ට්‍රේලියානු හමුදාවන්ට සහාය දැක්වූ පරිවර්තකයින් ඇතුළු පිරිසක් නැවත ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කිරීමේ අවදානමකට මුහුණ පා සිටිනවා.
AusCey TV News Editorial Panel ·










