
විදේශීය බලපෑම් චෝදනා මත Queensland හි තරුණයෙකු අත්අඩංගුවට
විදේශීය බලපෑම් එල්ල කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින්, රුසියානු- ඕස්ට්‍රේලියානු ද්විත්ව පෞරවැසිභාවය හිමි 27 හැවිරිදි තරුණයෙකු Queensland හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










