
පවුලක් ගිනිබත් වෙන්නට යද්දි අසල්වාසියා අනූනවයෙන් පිරිස බේරාගනියි
Canberra හි Dunlop ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගිනිගැනීමකින්, එහි නිද්‍රාවේ පසුවූ පවුලේ සාමාජිකයින් බේරා ගැනීමට අසල්වැසි තරුණයෙකු සමත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Canberra හි Dunlop ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගිනිගැනීමකින්, එහි නිද්‍රාවේ පසුවූ පවුලේ සාමාජිකයින් බේරා ගැනීමට අසල්වැසි තරුණයෙකු සමත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Maryborough ප්‍රදේශයේ නිවසකට කඩාවැදී කුඩා දරුවන් ඉදිරියේ යුවලකට අමානුෂික ලෙස වධහිංසා පමුණුවමින් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුට Victoria ප්‍රාන්ත අධිකරණය මගින් දීර්ඝ කාලීන සිරදඬුවම් නියම කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ විශාලතම Apartment Hotel ජාලයක් වන Quest හි පරිගණක දත්ත පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමෙන්, පාරිභෝගිකයින් ලක්ෂ 17 කගේ පමණ පෞද්ගලික තොරතුරු පිටතට ගොස් ඇති බවට අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·

Thailand හි Pattaya හිදී 17 හැවිරිදි තරුණියක ඝාතනය කර සිරුර suitcase එකක බහා තිබියදී හමු වූ සිද්ධිය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ වාර්තාව තායිලන්ත පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ව්‍යාජ ලේඛන සහ තොරතුරු ඉදිරිපත් කරමින් ලබාගත් ඩොලර් මිලියන ගණනක අසත්‍ය නිවාස ණය ජාවාරමක් පිළිබඳ තොරතුරු ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බැංකු 10 ක් ආශ්‍රිතව හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

South Australia හි සිට Tasmania හි පවුලේ ඥාතීන් හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක් අතුරුදහන් වීමත් සමඟ Tasmania පොලීසිය මගින් සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ලියාපදිංචි නොවූ සහ ව්‍යාජ වීසා නියෝජිතයින් හරහා වීසා අයදුම්පත් සිය ගණනක් යොමුකිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමඟ, ඊට සම්බන්ධ නියෝජිතයින්ට එරෙහිව ඕස්ට්‍රේලියානු රජය දැඩි නීතිමය පියවර ගනිමින් සිටිනවා.
AusCey TV News Editorial Panel ·

නිවසේ විදුලි බිල සහ වෙනත් බලශක්ති වියදම් අවම කරගැනීමට නම්, මුලින්ම ගෘහස්ථ බැටරි සවිකිරීම වෙනුවට නිවැරදි පියවර අනුගමනය කළ යුතු බව ඕස්ට්‍රේලියාවේ Deakin University හි පර්යේෂකයින් පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව Sydney Swans කණ්ඩායමේ ප්රමුඛ පෙළේ ක්‍රීඩකයින් පස්දෙනෙකු 2026 AFL තරඟ වාරයේ ඉතිරි තරඟ සඳහා ක්‍රීඩා කිරීම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Superannuation විශ්‍රාම අරමුදල් පද්ධතිය සම්බන්ධයෙන් Jim Chalmers සහ One Nation පක්ෂයේ Pauline Hanson අතර උණුසුම් දේශපාලන මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Cannabis භාවිත කිරීම හේතුවෙන් පුද්ගලයින්ට මානසික රෝගී තත්ත්වයන් වැළඳීමේ ප්‍රවණතාව වසර ගණනාවකින් ඉක්මන් වන බව ඕස්ට්‍රේලියාවේ University of NSW මගින් සිදුකළ අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ south-west Victoria හි Portland වෙරළ තීරයේ කුරුල්ලන් සිය ගණනක් මියගොස් සහ මියයමින් සිටින අයුරු වාර්තා වනවා. මේ වන විටත් පවතින Bird Flu වෛරසය මීට හේතුවන්නට ඇතැයි සැක කෙරෙන අතර, ප්‍රදේශවාසීන් විසින්ම මියගිය කුරුල්ලන්ගේ සිරුරු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·