
ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ගැන තීරණාත්මක තීන්දුව හෙට
2025-26 මුල්‍ය වර්ෂයට අදාළව ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අයවැය හිඟය, මැයි මාසයේදී තක්සේරු කළ ඩොලර් බිලියන 28.3 සිට ඩොලර් බිලියන 6කින් පමණ අඩුවී ඇති බව මෙරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.
AusCey TV News Editorial Panel ·










