
වික්ටෝරියා මැතිවරණය උණුසුම් - “Free Palestine” නමින් නව පක්ෂයක් තරඟබිමට
එළඹෙන නොවැම්බර් මැතිවරණය ඉලක්ක කරගනිමින්, ඡන්දදායකයින් නොමඟ යවන සුළු නමකින් යුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට අවසර ලැබීමත් සමඟ, ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර නිසි ලෙස කරුණු අධ්‍යයනය කරන ලෙස වික්ටෝරියානු මැතිවරණ කොමසාරිස් Sven Bluemmel ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
AusCey TV News Editorial Panel ·










