
නීතිමය ගැටලුවක් නිසා Maryborough හි ප්රසිද්ධ කාලතුවක්කුව නිහඬ වෙයි: බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක්!
Brisbane හි සිට පය කිහිපයක දුරින් පිහිටි Queensland හි Maryborough නගරයේ වසර 150 කට ආසන්න පැරණි කාලතුවක්කු පත්තු කිරීමේ ඓතිහාසික සංස්කෘතික සිරිත් විරිත් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා සටනක් ආරම්භ වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










