
South Yarra හි පුද්ගලයෙකුට දරුණු පහරදීමක්– කාන්තාවක් අත්අඩංගුවට
Melbourne හි South Yarra ප්රදේශයේ වීදියකදී පුද්ගලයෙකුට දරුණු ලෙස පහරදී පිහියෙන් ඇන තුවාල සිදු කර ඇති අතර, 50 හැවිරිදි මෙම වින්දිතයා බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










