
චීනය සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා තවදුරටත් අවදානම් මට්ටමක – හිටපු තානාපතිගෙන් අනතුරු ඇඟවීමක්
චීනය සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් අවදානම් සහ බිඳෙනසුලු මට්ටමක පවතින බව චීනයේ හිටපු ඕස්ට්‍රේලියානු තානාපති Graham Fletcher පවසනවා.
AusCey TV News Editorial Panel ·










