
කුඩා දරුවන් Peptides භාවිතයට යොමුවීම ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්!
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 තරම් කුඩා ළමයින් නියාමනය නොකළ Peptides නැමැති ඖෂධ වර්ග සෞඛ්‍යයට අහිතකර ලෙස භාවිතා කිරීම පිළිබඳව වෛද්‍යවරුන් කනගාටුව පළ කරනවා.
AusCey TV News Editorial Panel ·










