
Port Adelaide හි ගබඩාවක දැවැන්ත ගින්නක්: කිලෝමීටරයක බලප්රදේශයේ වැසියන්ට වහාම ඉවත් වන ලෙස නිවේදනය කෙරේ
Adelaide හි Port Adelaide ප්රදේශයේ පිහිටි ගබඩාවක හටගත් දැවැන්ත ගින්නක් හේතුවෙන් පිටවන විෂ දුමාරය නිසා, එම ස්ථානය වටා කිලෝමීටරයක හදිසි ඉවත් කිරීමේ කලාපයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










