
Sydney හි පොලිස් රථයක් ඉදිරිපිටදී සිදුවූ මාරාන්තික රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
Sydney හි Appin ප්‍රදේශයේදී මෝටර් රථයක් ඉදිරියෙන් පැමිණි සිමෙන්ති ප්‍රවාහන ලොරියක ගැටීමෙන් මාරාන්තික රිය අනතුරක් සිදුව තිබෙනවා..
AusCey TV News Editorial Panel ·

Sydney හි Appin ප්‍රදේශයේදී මෝටර් රථයක් ඉදිරියෙන් පැමිණි සිමෙන්ති ප්‍රවාහන ලොරියක ගැටීමෙන් මාරාන්තික රිය අනතුරක් සිදුව තිබෙනවා..
AusCey TV News Editorial Panel ·

කුරුලු උණ වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දුර්ලභ කුරුල්ලන් ඇතුළු දේශීය සතුන් රැසකගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Pauline Hanson සහ ඇගේ One Nation පක්ෂයට එරෙහිව පන්ති වර්ජනය කරමින් විරෝධතාවල නිරත වීමට සූදානම් වන සිසුන්ට ඔස්ට්‍රේලියාව පිළිබඳ කිසිදු ගෞරවයක් නොමැති බව South Australia හි One Nation නායක Cory Bernardi ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland හි සිදුවූ ගෘහස්ථ දරු ප්‍රසූතියකින් පසු Vicki Butler නමැති මව අවාසනාවන්ත ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී, වෛද්‍යවරිය විසින් හදිසි ඇමතුම් අංශය වෙත ලබාදුන් දුරකථන පණිවුඩය Brisbane Supreme Court ජූරිය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

2032 Brisbane ඔලිම්පික් සහ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් Brisbane හි පිහිටි RNA Showgrounds පරිශ්‍රය නවීකරණය කිරීම සඳහා Queensland ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 287.5ක මුදලක් වෙන්කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ 20,000ක ධාරිතාවකින් යුතු එළිමහන් ක්‍රීඩාංගණය, Machinery Hill ප්‍රේක්ෂකාගාරය සහ තවත් ගොඩනැගිලි කිහිපයක් නවීකරණය කිරීමට නියමිතයි.
AusCey TV News Editorial Panel ·

Melbourne හි පිහිටි Lovitt Technologies නැමැති ආරක්ෂක උපකරණ නිෂ්පාදනාගාරයට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා පරීක්ෂණ ආරම්භ කර ඇති බව Victorian Joint Counter Terrorism Team ආයතනය සඳහන් කරනවා. පවතින පාලනයට එරෙහි සහ විප්ලවවාදී මතවාදයන්ගෙන් පෙළඹුණු අන්තවාදීන් පිරිසක් මීට සම්බන්ධදැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
AusCey TV News Editorial Panel ·

2026 ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
AusCey TV News Editorial Panel ·

One Nation පක්ෂයේ Victoria ප්‍රාන්තයේ නව නායක Warren Pickering, "15-minute city" නැමැති නගර සැලසුම්කරණ සංකල්පය ජනතාව පාලනය කිරීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයක් බවට මතභේදාත්මක ප්‍රකාශ සිදුකරන බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

2026 Australia Census ජනගහන සංගණනයට ලිංගික අනන්‍යතාව, ලිංගික ආකර්ෂණය සහ පරම්පරාගත සංස්කෘතික පසුබිම පිළිබඳ නව ප්‍රශ්න ඇතුළත් කිරීමට Australian Bureau of Statistics ආයතනය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ ගිනි නිවන භටයින්ගේ වෘත්තීය සමිතිය සමඟ පැවැති වැටුප් අර්බුදයේදී අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් බරපතල ලෙස නීති සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව Victoria ප්‍රාන්තයේ දූෂණ විරෝධී ආයතනය වන IBAC ආයතනය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සීමාවන් දැඩි කිරීමට අදාළ විශේෂ යෝජනාවලියක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke ගේ National Press Club දේශනය හදිසියේම කල් දමා තිබෙනවා. රට තුළට පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු කිරීම සඳහා Cabinet මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව Family visa සීමා කිරීම, පසුම්බි සංචාරකයින් සඳහා සීමාවන් පැනවීම සහ සරණාගත වීසා සදහා රැකියා හා අභියාචනා අයිතීන් සීමා කිරීම ඇතුළු පියවර කිහිපයක් ඊට ඇතුළත්.
AusCey TV News Editorial Panel ·

Canberra හි මත්ද්‍රව්‍ය ශරීරගත වූ පුද්ගලයෙකුට ගිලන්රථ ප්‍රමාදයෙන් ජීවිතය අහිමි වෙයි.Canberra හි පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන Australian Capital Territory හි ප්‍රධාන මරණ පරීක්ෂකවරයා පවසන්නේ, අදාළ පුද්ගලයා අධික ලෙස ඖෂධ හෝ මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් පසුව රෝහල් ගත වීම ප්‍රමාද වීම නිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බවයි.
AusCey TV News Editorial Panel ·