
Sydney හි ව්‍යාජ ගිනිඅවියක් නිසා කලබලයක් ඇති කළ සූපවේදියාට ඇප හිමිවෙයි
Sydney හි Entertainment Quarter පරිශ්‍රයේදී ව්‍යාජ ගිනිඅවියක් සිරැරේ බැඳගෙන කලබලකාරී තත්ත්වයක් ඇති කළ බවට චෝදනා ලැබූ 35 හැවිරිදි සූපවේදියෙකු වන Jacopo Mastrocinque හට අධිකරණය මගින් ඇප හිමිව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










