
ඕස්ට්‍රේලියාවේ ඉහළ ආදායම් ලබන්නන්ටත් නිවාස ණය සහනදීම ගැන භාණ්ඩාගාරික Jim Chalmers වෙතින් පැහැදිලි කිරීමක්
අධික ආදායම් ලබන පවුල් සඳහා ද ක්‍රියාත්මක වන 5% ක නිවාස ණය මුලික ගෙවීමේ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ඕස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික Jim Chalmers අද පිළිතුරු ලබා දී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










