
Pakenham හි සිදුවූ මරණයක් ගැන මිනීමැරුම් විමර්ශන අංශයෙන් පරීක්ෂණ
Pakenham හි සිදුවූ පුද්ගල මරණයක් සම්බන්ධයෙන් මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජූලි 31 වන දින දහවල් 1.00 ට පමණ Jamieson Court හි පිහිටි නිවසක් තුළ තිබී 36 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·







