
අන්තර්ජාතික සිසුන් ගේ බලපෑම මත ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ (JCU) අධ්‍යයන සතිය අහෝසි කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි
ජේම්ස් කුක් විශ්වවිද්‍යාලය (James Cook University - JCU) විසින් සිය ට්රයිමෙස්ටර් (Trimester) ක්‍රමය යටතේ පාඨමාලා හදාරන සිසුන් සඳහා වෙන් කර තිබූ අධ්‍යයන සතිය (Study Week / SWOTVAC) ඉදිරි අධ්‍යයන කැලැන්ඩරයෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. සිසුන්ගේ සහ විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ දැඩි විරෝධය හමුවේ පාලනාධිකාරිය මෙම පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










