
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි ශීතල සහ ප්‍රබල සුළං හමුවේ කාලගුණ අනතුරු ඇඟවීම්
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකටම බලපෑම් එල්ල කරමින් දැඩි ශීතල, ප්‍රබල සුළං සහ කුණාටු තත්වයන් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·










