
Sydney හි සමාජශාලා වැටලීම ගැන පොලිස් පරීක්ෂණයක් යළි ඇරඹෙයි
සිඩ්නි හි රාත්‍රී සමාජශාලා කිහිපයක සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් New South Wales පොලීසිය විසින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් නිලධාරීන් වරදකරුවන් නොවන බවට තීරණය කර තිබුණා.
AusCey TV News Editorial Panel ·










