
Dating apps හරහා වදහිංසා දුන් පුද්ගලින් පොලිස් දැලේ
Dating apps හරහා හඳුනාගන්නා පුද්ගලයන් ගෙන්වාගෙන දරුණු ලෙස පහරදී, කොල්ලකෑම් සිදුකළ පුද්ගලයන් පස්දෙනෙකු Melbourne හිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Dating apps හරහා හඳුනාගන්නා පුද්ගලයන් ගෙන්වාගෙන දරුණු ලෙස පහරදී, කොල්ලකෑම් සිදුකළ පුද්ගලයන් පස්දෙනෙකු Melbourne හිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ChatGPT තාක්ෂණය හිමි OpenAI සහ Apple වැනි ප්රමුඛ පෙළේ සමාගම් නියෝජනය කරමින් AI තාක්ෂණයේ වේගවත් වර්ධනය, භාවිතය සහ ඒ හරහා මතුවන අවදානම් පිළිබඳව සොයා බැලීමට South Australia ප්‍රාන්ත රජය විසින් රාජකීය කොමිසමක් පත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින්, දීර්ඝකාලීන රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුට අනුමත නොකළ ඖෂධ ලබා දෙමින් ඕස්ට්‍රේලියානු ඩොලර් 20,000කට වැඩි මුදලක් අය කළ Melbourne හි කාන්තාවක පිළිබඳව Victoria හි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ළමා අපචාර දර්ශන සහ වීඩියෝ දහස් ගණනක් ළඟ තබා ගැනීම සහ නිෂ්පාදනය කිරීමේ චෝදනාවට වරදකරු වූ Mildura හි පදිංචි 36 හැවිරිදි Christopher Rankin නමැත්තෙකුට වසර හතරහමාරක සිරදඬුවමක් නියම කිරීමට Victorian County Court අධිකරණය නියෝග කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

චීනය සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් අවදානම් සහ බිඳෙනසුලු මට්ටමක පවතින බව චීනයේ හිටපු ඕස්ට්‍රේලියානු තානාපති Graham Fletcher පවසනවා.
AusCey TV News Editorial Panel ·

Bondi Beach හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඕස්ට්‍රේලියාවේ සියලු ආගම් හා පසුබිම්වල ජනතාවට සුරක්ෂිතව සහජීවනයෙන් විසීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය 52%කින් පහත බැස ඇති බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි හඳුන්වා දීමට නියමිත Controversial Work from home පනත වහාම අහෝසි කරන ලෙස බල කරමින් ප්‍රධාන ව්‍යාපාරික සංවිධාන 12ක් එක්ව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll වෙත හදිසි ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි south-east ප්‍රදේශයේ Gym ආශ්‍රිතව සිදුවන රථවාහන සොරකම් ඉහළ යාම හමුවේ, වැඩි අවධානයකින් පසුවන ලෙස Victoria පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි Mount Buller හිදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ අධික බර අඩු කරගැනීමේ ඖෂධ සූපරික්ෂිත රාජ්‍ය සහන පදනම හෙවත් PBS ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසට වන ඉල්ලීම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
AusCey TV News Editorial Panel ·

New South Wales හි ප්‍රාදේශීය ප්‍රදේශයක මාර්ගයක් අසල තිබී හමු වූ සූට්කේසයක තිබූ ශරීර කොටස් මිනිස් සිරුරක කොටස් නොවන බව NSW පොලීසිය තහවුරු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Albanese රජය ඉදිරි වසර කිහිපය තුළ තවත් සංක්‍රමණිකයින් මිලියනයක් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ රහස් සැලසුමක නිරත වන බවට One Nation පක්ෂ නායිකා Pauline Hanson චෝදනා කරනවා.
AusCey TV News Editorial Panel ·