
ඕස්ට්‍රේලියා ජන සංගණන පෝරමයේ චීනය විකල්ප යටතට
ඕස්ට්‍රේලියාවේ 2026 ජන සංගණන පෝරමයේ උපන් රට සඳහන් කිරීම සඳහා ලබාදී ඇති විකල්ප අතර චීනය ඇතුළත් නොවීම සම්බන්ධයෙන් චීන සම්භවයක් ඇති පිරිස් විරෝධය පළ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

ඕස්ට්‍රේලියාවේ 2026 ජන සංගණන පෝරමයේ උපන් රට සඳහන් කිරීම සඳහා ලබාදී ඇති විකල්ප අතර චීනය ඇතුළත් නොවීම සම්බන්ධයෙන් චීන සම්භවයක් ඇති පිරිස් විරෝධය පළ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ බලප්‍රදේශ 6 ක් පුරා පැතිරුණු ඉන්ධන පිරවුම්හල් 100 කට වැඩි ප්‍රමාණයක් එකවර වටලා පරීක්ෂා කිරීමට ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඇතුළු ආයතන 15 ක නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් නිල ණය පොලී අනුපාතිකය වෙනස් නොකර 4.35% මට්ටමේ තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්තොටුපළ තුනක් වන Sydney, Perth සහ Melbourne හි ගුවන්ගමන් රැසක් ප්‍රමාද වීම නිසා මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ වාහන රක්ෂණ ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ යාමට බලපාන හේතු පිළිබඳව රක්ෂණ සමාගම් විසින් පාරිභෝගිකයින් නිසි ලෙස දැනුවත් නොකරන බව Australian Securities and Investments Commission ආයතනය පවසනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 තරම් කුඩා ළමයින් නියාමනය නොකළ Peptides නැමැති ඖෂධ වර්ග සෞඛ්‍යයට අහිතකර ලෙස භාවිතා කිරීම පිළිබඳව වෛද්‍යවරුන් කනගාටුව පළ කරනවා.
AusCey TV News Editorial Panel ·

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන Hera Sheppard ඉදිරිපත් වී සිටිනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි Loddon බන්ධනාගාරයේ සිරකරුවන් එකිනෙකාට කියවීම සහ ලිවීම පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක වනවා.
AusCey TV News Editorial Panel ·

ස්වේච්ඡා මරණ සහන සේවාව ලබාගැනීමට සූදානම් වන පෙනහැලි පිළිකා රෝගී 58 හැවිරිදි Sandra Sarantou නැමැති Adelaide වැසි කාන්තාව, අග්‍රාමාත්‍ය Anthony Albanese ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Western Australia පොලීසිය විසින් පළමු වරට සජීවී AI මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය අත්හදා බැලීම සඳහා යොදාගැනීම පිළිබඳව නීති ප්‍රවීණයන් සහ පෞද්ගලිකත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන බලවත් විරෝධයක් පළ කරනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි Calder Freeway මහාමාර්ගයේ පාරේ ඇතිවූ විශාල වළවල් නිසා වාහන රැසක ටයර්වලට හානි සිදුවී රියදුරන් දැඩි අපහසුතාවයට පත්වීමේ පුවතක් වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

ISIS ත්රස්තවාදීන්ට සම්බන්ධ ඔස්ට්‍රේලියානුවන් නැවත එරටට පැමිණීම ස්ථිරවම තහනම් කිරීම සඳහා One Nation පක්ෂයේ Pauline Hanson පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ නීති විශේෂඥයින් පවසනවා.
AusCey TV News Editorial Panel ·