
Uber Eats සහ DoorDash රියදුරන්ට අගෝස්තු 17 සිට නව ගෙවීම් ක්‍රමයක්
ඕස්ට්‍රේලියාවේ Uber Eats සහ DoorDash වැනි digital delivery platforms හරහා කටයුතු කරන රියදුරන් වෙනුවෙන් Fair Work Commission මගින් ප්‍රකාශයට පත් කළ නව රෙගුලාසි මාලාව ලබන අගෝස්තු17 වන සඳුදා සිට ක්‍රියාත්මක වනවා.
AusCey TV News Editorial Panel ·



