
$10,000 ක මුදල් චෝදනාව ගැන Catholic Schools හිටපු ප්‍රධානියාගෙන් පැහැදිලි කිරීමක්
NSW හි Catholic Schools ආයතනයේ හිටපු ප්‍රධානී Dallas McInerney, NSW Liberal පක්ෂයේ අභ්‍යන්තර කණ්ඩායමක් වන 'Reformers' වෙනුවෙන් Angus Taylor ගෙන් ඩොලර් 10,000 ක් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කළ බවට නැගුණු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
