
Melbourne ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීම්: දෙදෙනෙකු අත්අඩංගුවට
පසුගිය මාසයේ Melbourne ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවක් සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක Victoria පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

පසුගිය මාසයේ Melbourne ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවක් සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක Victoria පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

මෙවර පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, Victoria හි පවතින ගල්අඟුරු විදුලි බලාගාර ඉක්මනින් වසා දැමීමට කටයුතු නොකරන බව Victorian Coalition සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ අගමැති Anthony Albanese සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති Donald Trump අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පසුගිය මාර්තු මාසයෙන් පසුව දෙරටේ නායකයින් අතර මෙවැනි සංවාදයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
AusCey TV News Editorial Panel ·

Adelaide Hills හි Charleston ප්‍රදේශයේදී කටයුතු කරමින් සිටි 26 හැවිරිදි Josh Thomson-Parkin නමැති තරුණයා, ලී කුඩු කරන Woodchipper යන්ත්‍රයක් තුළ සිරවී අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sunshine Coast හි Sippy Downs ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පරිශ්‍රයකදී සිදු වූ අවාසනාවන්ත රථ අනතුරකින් මියගිය Elijah Gosden නමැති කුඩා දරුවාගේ පවුල වෙනුවෙන් පැය 48ක් ඇතුළත ඩොලර් 25,000කට වැඩි මුදලක් රැස්කර දීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ අනාගත ගොල්ෆ් තරුවක් ලෙස සැලකුණු 18 හැවිරිදි Jessica Bang, Thailand හි Bangkok නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Western Australia හි Kimberley කලාපයේදී තරුණ දේශීය පිරිමි ළමයින් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට අදාළව, Broome හි හිටපු කතෝලික රදගුරු Christopher Saunders වැරදිකරු බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි Eastern Suburbs ප්‍රදේශයේදී 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක් වන The Scots College හි සිසුන් තිදෙනෙකුට එරෙහිව පොලීසිය චෝදනා ගොනුකර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Blue Mountains හි Darling Causeway ප්‍රදේශයේදී Sedan වර්ගයේ මෝටර් රථයක් සහ Semi-trailer වර්ගයේ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරකින් 25 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Pauline Hanson ගේ One Nation පක්ෂයේ ජනප්‍රියත්වය ඉහළ යාමට සහ තීව්ර දක්ෂිණාංශික දේශපාලන මතවාදයන්ට එරෙහිව ඕස්ට්‍රේලියාව පුරා සිසුන් දහස් ගණනක් පාසල් වර්ජනය කරමින් විරෝධතාවලට එක්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

මාධ්‍ය ක්ෂේත්රය තුළ AI තාක්ෂණය භාවිතය ඉහළ යාමත් සමඟ තම වෘත්තියේ අනාගතය පිළිබඳව ඕස්ට්‍රේලියානු කාටූන් ශිල්පීන් දැඩි කනස්සල්ල පළ කරනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුදයට විසඳුමක් ලෙස නිවාස ඉදිකිරීමේ ජාතික සංග්‍රහය පිටු 2,000 සිට පිටු 80 දක්වා අඩු කිරීමට Coalition පක්ෂය යෝජනා කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·