
Melbourne හි පැහැරගත් මෝටර් රථයක් අනතුරට ලක්වෙයි - රියදුරු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලට
Melbourne හි Eastlink අධිවේගී මාර්ගයේදී පැහැරගත් බවට සැකකෙරෙන සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










