
ටොල් ගාස්තු සතියකට $50කට සීමා කිරීමට වික්ටෝරියා ලිබරල් පක්ෂයෙන් පොරොන්දුවක්
මෙවර රාජ්ය මැතිවරණය ජයග්රහණය කළහොත්, මහාමාර්ග ටොල් ගාස්තු සතියකට $50 දක්වා සීමා කිරීමට පියවර ගන්නා බව Victorian Liberal පක්ෂය පොරොන්දු වෙනවා.
AusCey TV News Editorial Panel ·










