
Victoria ප්‍රාන්තයේ Firefighters Union අර්බුදය ගැන IBAC වාර්තාව නිකුත් වෙයි: බරපතල අඩුපාඩු රැසක්
Victoria ප්‍රාන්තයේ ගිනි නිවන භටයින්ගේ වෘත්තීය සමිතිය සමඟ පැවැති වැටුප් අර්බුදයේදී අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් බරපතල ලෙස නීති සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව Victoria ප්‍රාන්තයේ දූෂණ විරෝධී ආයතනය වන IBAC ආයතනය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා
AusCey TV News Editorial Panel ·










