
හිටපු Broome රදගුරු Saunders වරදකරු වෙයි
Western Australia හි Kimberley කලාපයේදී තරුණ දේශීය පිරිමි ළමයින් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට අදාළව, Broome හි හිටපු කතෝලික රදගුරු Christopher Saunders වැරදිකරු බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·