
ඕස්ට්‍රේලියානු ADF කඳවුරුවලට එල්ල වන ඩ්‍රෝන බලපෑම් සීඝ්රයෙන් ඉහළට
ගතවූ වසර තුළ ඕස්ට්‍රේලියානු ADF හමුදා කඳවුරුවලට අවසර නොලැබූ ඩ්‍රෝන යානා ඇතුළු වීමේ සිදුවීම් 147 ක් වාර්තා වී ඇති අතර, මේ වන විට ඕස්ට්‍රේලියානු රජයට මේ සම්බන්ධයෙන් දැඩි දේශපාලන හා ආරක්ෂක බලපෑම් එල්ල වෙමින් පවතිනවා.
AusCey TV News Editorial Panel ·
